කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල තොරතුරු පිටුව වෙත සාදරයෙන් පිළිගනිමු. කතරගම ප්‍රදේශයේ ඉතිහාසය, භූගෝලීය ලක්ෂණ, සංස්කෘතිය, දේශගුණය සහ පරිපාලන සේවාවන් පිළිබඳ තොරතුරු මෙහි අන්තර්ගත වේ.
අපගේ දැක්ම
සේවාලාභී තෘප්තියෙහි ලා කැප වූ, විශිෂ්ටතම රාජ්‍ය ආයතනය වීම.
අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර හා සැළසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රාදේශීය ජන දිවිය නංවාලීම.
කේ. ප්‍රගීත් කුලතිලක
කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කලාපයේ ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා රජයේ ප්‍රතිපත්ති, සංවර්ධන වැඩසටහන් සහ පරිපාලන සේවා ක්‍රියාත්මක කිරීමෙන් ප්‍රජාවට සේවය කරයි.
පුරාණ කතරගම
රුහුණු කතරගම දේවාලය
කතරගම කිරිවෙහෙර
පිහිටීම
කතරගම ග්‍රාම නිලධාරී කොට්ඨාස මායිම්
භූ විෂමතාවය
කතරගම භූ දර්ශනය
දේශගුණය
වර්ෂාපතනය
උෂ්ණත්වය
සංස්කෘතික කටයුතු
රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර













