| කිරිවෙහෙර රාජ මහා විහාරය |
පූජ්‍ය කොබවක ධම්මින්ද හිමි |
පූජ භූමිය, කතරගම |
මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකාය |
මල්වතු පාර්ශවය |
02 |
| ශ්‍රී අභිනවාරාම විහාරය |
පූජ්‍ය කපුගම සරණතිස්ස හිමි |
පූජ භූමිය, කතරගම |
මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකාය |
මල්වතු පාර්ශවය |
02 |
| ශ්‍රී බෝධිරාජාරාම විහාරය |
පූජ්‍ය කිරින්දේ රතනාලංකාර හිමි |
රජමාවත, කඳසුරිදුගම, කතරගම |
අමරපුර නිකාය |
සිරි සද්ධම්මවංශ පාර්ශවය |
24 |
| ජයසුමනාරාමය |
පූජ්‍ය නාවිමන නාලක හිමි |
දෙටගමුව, කතරගම |
රාමඤ්ඥ නිකාය |
- |
03 |
| ශ්‍රී වල්ලිමාතා පුරාණ ගල්ලෙන් විහාරය |
පූජ්‍ය කුරුකුදේගම ජිනානන්ද හිමි |
සෙල්ලකතරගම, කතරගම |
මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකාය |
මල්වතු පාර්ශවය |
02 |
| ශ්‍රී වෙහෙරකෙම පුරාණ ගල්ලෙන් විහාරය |
පූජ්‍ය දිවුලපිටියේ විමලාලංකාර හිමි |
ගලහිටිය, කතරගම |
අමරපුර නිකාය |
ශ්‍රී ධර්ම රක්ඛිත පාර්ශවය |
01 |
| වල්ලි කන්දාරාමය |
පූජ්‍ය ලත් පඳුරේ විපුලභද්‍ර හිමි |
වල්ලිමාතාගම, කතරගම |
මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකාය |
මල්වතු පාර්ශවය |
01 |
| ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය |
පූජ්‍ය කපුගම සරණතිස්ස හිමි |
නව නගරය, කතරගම |
මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකාය |
මල්වතු පාර්ශවය |
01 |
| වතුරුවා රජමහා විහාරය |
පූජ්‍ය දෙනගම ධම්ම රතන හිමි |
කරවිලේ, සෙල්ලකතරගම, කතරගම |
මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකාය |
මල්වතු පාර්ශවය |
02 |
| පුරාණ ගල්ලෙන් විහාරය |
බෝජටියේ සුධම්ම හිමි |
කඳසුරිදුගම, කතරගම |
- |
- |
01 |
| සීතා බුද්ධිනි උපාලි ආශ්‍රමය |
පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමි |
මයිලගම, කතරගම |
අමරපුර නිකාය |
ශ්‍රී සුමංගල පාර්ශවය |
01 |
| විහාරමහාදේවි සෑය |
පූජ්‍ය කොබවක ධම්මින්ද හිමි |
කඳසුරිඳුගම, කතරගම |
මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකාය |
මල්වතු පාර්ශවය |
01 |
| ශ්‍රී ධර්ම නිකේතනය |
පූජ්‍ය හීල්ලේ ඥාණානන්ද හිමි |
සෙල්ල කතරගම, කතරගම |
අමරපුර නිකාය |
ශ්‍රී සද්ධම්මවංශ පාර්ශවය |
18 |
| මෝ/ ශ්‍රී සද්ධාසෝම පිරිවෙණ |
පූජ්‍ය නවගමුවේ මෛත්‍රි හිමි |
පරණ වැඩැහිටි කන්ද පාර, කතරගම |
අමරපුර නිකාය |
ශ්‍රී සද්ධම්මවංශ පාර්ශවය |
25 |
| මහසෙන් රාජමහා විහාරය |
පූජ්‍ය පඬවිගම ජිනානන්ද හිමි |
සෙල්ල කතරගම, කතරගම |
මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකාය |
මල්වතු පාර්ශවය |
01 |
| අමා සිසිල මහමෙව්නා භාවනා අසපුව |
පූජ්‍ය කිරිබත්ගොඩ ඥණානන්ද හිමි |
වල්ලිමාතාගම, පෙරගිරිගම, කතරගම |
අමරපුර නිකාය |
ශ්‍රී කළ්‍යාණවංශ පාර්ශවය |
06 |
| ශ්‍රී විමලඅරම ධර්මායතනය |
පූජ්‍ය වලස්මුල්ලේ ධම්මරතන හිමි |
කොහොඹ දිගාන, සෙල්ල කතරගම, කතරගම |
අමරපුර නිකාය |
චූලගණ්ඨි පාර්ශවය |
04 |
| වැඩසිටි කන්ද විහාරය |
පූජ්‍ය හීල්ලේ ඥාණානන්ද හිමි |
කන්ද පාර, කතරගම |
අමරපුර නිකාය |
- |
05 |
| සම්බුද්ධ බෝධිරාජ විහාරය |
පූජ්‍ය කපුගම සරණතිස්ස හිමි |
බෝධිරාජපුර, සිතුල්පව්ව පාර, කතරගම |
මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකාය |
මල්වතු පාර්ශවය |
01 |
| මල්ලිකාරාමය |
පූජ්‍ය මාකදුගොඩ ඥාණමෝලි හිමි |
රෝහල පිටුපස පාර, කතරගම |
අමරපුර ශ්‍රී ධම්මරක්ඛිත නිකාය |
- |
02 |
| ශ්‍රී බුද්ධගයා සිංහරාජ විවේක සේනාසනය |
පූජ්‍ය හේනේගම ධම්මාධාර හිමි |
කොහොඹ දිගාන උඩ පාර, කතරගම |
මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකාය |
වණවාසි පාර්ශවය |
01 |
| මහරගම ශ්‍රී නන්ද බෞද්ධ මධ්‍යස්ථානය |
පූජ්‍ය මහරගම නන්ද හිමි |
පරණ බුත්තල පාර, සෙල්ලකතරගම, කතරගම |
මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකාය |
කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි පාර්ශවය |
01 |
| බ්‍රයිට්හීල් විහාරය |
- |
දෙටගමුව, කතරගම |
- |
- |
01 |
| මහින්දාරාම බෞද්ධ මධ්‍යස්ථානය |
- |
කරවිලේ, සෙල්ලකතරගම, කතරගම |
අමරපුර නිකාය |
ශ්‍රී සද්ධම්මවංශ පාර්ශවය |
01 |
| ශ්‍රී රාජාරාමය |
පූජ්‍ය හීල්ලේ ඥාණානන්ද හිමි |
දියවර ගම්මානය, ගලහිටිය, කතරගම |
අමරපුර නිකාය |
ශ්‍රී සද්ධම්මවංශ පාර්ශවය |
01 |
| ශ්‍රී සුමනාරාමය |
පූජ්‍ය මතුගම සුමනසිරි හිමි |
ගලහිටිය, කතරගම |
අමරපුර නිකාය |
ශ්‍රී සද්ධම්මවංශ පාර්ශවය |
02 |
| විමල අරම ධර්මායතනය |
පූජ්‍ය වලස්මුල්ලේ ධම්මරතන හිමි |
කොහොඹ දිගාන, සෙල්ලකතරගම |
අමරපුර නිකාය |
චූලගණ්ඨි පාර්ශවය |
04 |
| ගලපිටගල අසපුව |
පූජ්‍ය රාහුල හිමි |
ලුණුගම්වෙහෙර පාර, කඳසුරිඳුගම |
- |
- |
05 |
| නීලකාරාම මහසෙන් භාවනා මධ්‍යස්ථානය |
පූජ්‍ය බණ්ඩාරවෙල් අමිතානන්ද හිමි |
ගඟ අයින පාර, ගාමිණීපුර, කතරගම |
- |
- |
03 |