කතරගම ඇසල පෙරහැර 2026 දෛනික රාජකාරි සිදු කරන අපේ නිලධාරීන්
2026 ජූලි 15
පුවත් හා කාලීන සිදුවීම්
ඇසල පෙරහැර වෙනුවෙන් කතරගමට පැමිණෙන බැතිමතුන්ගේ අවශ්‍යතා පරික්ෂා කරමින් කඳවුරු කාර්යාලයේ නිලධාරීන් දෛනික රාජකාරිවල නිරත වන අතර ජල සැපයීම, විදුලි සැපයුම, වාහන බලපත්‍ර නිකුත් කිරීම ආදි කටයුතු සියල්ලම මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඒ.පී. නිශාන්ත මහතා හා කතරගම ප්‍රාදේශීය ලේකම් කේ. ප්‍රගීත් කුලතිලක මහතාගේ අධීක්ෂණය යටතේ කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අපේ සහෝදර නිලධාරීන් පෙරහැර පැවැත්වෙන කාල සීමාව තුළ සිදු කරමින් පවති.
ඡායාරූප













