| III පෙළ එච්. කේ. විලියම් මහතාගේ නිවස අසල පිහිටි අබලන් වූ පෙට්ටි බෝක්කුව අළුත්වැඩියා කිරීම |
කඳසුරිඳුගම |
1,000,000.00 |
990,000.00 |
වැඩ අවසන් කර ඇත. |
989,636.63 |
| සමෘද්ධි බැංකුව අසල මාර්ගයේ කාණු පද්ධතිය සමඟ මාර්ගය පිළිසකර කර කොන්ක්රීට් කිරීම |
කඳසුරිදුගම |
1,000,000.00 |
990,000.00 |
වැඩ අවසන් කර ඇත. |
979,631.97 |
| පිලිප් අප්පුහාමිගේ මාවගේ ඉතිරි කොටස කොන්ක්රීට් කිරීම - ප්රජා ශාලාව අසල සිට සුරංග මහතාගේ කොන්ක්රීට් වැඩපල දක්වා |
දෙටගමුව |
1,000,000.00 |
990,000.00 |
වැඩ අවසන් කර ඇත. |
949,601.35 |
| ඕ. පි. ධම්මික රණවීර මාවතේ ඉතිරි කොටස කොන්ක්රීට් කිරීම - සෙනෙවිරත්න මහතාගේ නිවස අසල සිට සරත් කුමාර මහතාගේ නිවස දක්වා (මි 100 දුර) |
දෙටගමුව |
1,000,000.00 |
990,000.00 |
වැඩ අවසන් කර ඇත. |
989,735.06 |
| හින්නි මහතාගේ නිවස අසල සිට මෑණියන්ගේ කුටිය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම (මි 100 දුර) |
කතරගම |
1,000,000.00 |
990,000.00 |
වැඩ අවසන් කර ඇත. |
968,087.08 |
| ඥානවති මෑණියන්ගේ කුටිය අසල ඇති අතුරු මාර්ගය සංවර්ධනය කිරීම |
කතරගම |
1,000,000.00 |
990,000.00 |
වැඩ අවසන් කර ඇත. |
939,967.23 |
| පරණ බුත්තල පාර පැලැස්ස හංදියේ සිට රජමාවත දක්වා දිවෙන මාර්ගයේ හංදියෙන් ඉතිරි කොටස සංවර්ධනය කිරීම |
සෙල්ල කතරගම |
1,000,000.00 |
990,000.00 |
වැඩ අවසන් කර ඇත. |
971,151.55 |
| රජමාවත සිට පරණ බුත්තල පාර දක්වා ඇති කම්මල මාර්ගය ඉතිරි කොටස කොන්ක්රීට් කිරීම(මි 100 දුර) |
සෙල්ල කතරගම |
1,000,000.00 |
990,000.00 |
වැඩ අවසන් කර ඇත. |
990,000.00 |
| පස්සර යාය මාර්ගයේ ජාගොඩ මහතාගේ නිවස අසල සිට බස්නා ඇල දක්වා මි 150 දුර මාර්ගය කොන්ක්රීට් කිරීම |
කරවිලේ |
1,000,000.00 |
990,000.00 |
වැඩ අවසන් කර ඇත. |
978,500.00 |
| තණමල්විල පාර බෝගහහංදියේ සිට වමට මාර්ගයේ බෝක්කුව සමඟ පැතිකාණු පද්ධතිය මි 100ක් දුර සකස් කිරීම |
කරවිලේ |
1,000,000.00 |
990,000.00 |
වැඩ අවසන් කර ඇත. |
986,727.11 |