මුල් පිටුව
social services
Social Service Allowance Beneficiaries
The following statistics present the number of beneficiaries receiving social service allowances within the Kataragama Divisional Secretariat Division. These allowances include support for kidney disease patients, cancer patients, thalassemia patients, persons with disabilities, elderly citizens receiving elders allowance, and individuals receiving public assistance allowance.
50
Kidney Disease Allowance Beneficiaries
47
Cancer Disease Allowance Beneficiaries
2
Thalassemia Allowance Beneficiaries
173
Disability Allowance Beneficiaries
456
Elders Allowance Beneficiaries
63
Public Assistance Allowance Beneficiaries
Allowance Beneficiaries by GN Division
| Grama Niladhari Division | Kidney Disease Allowance | Cancer Disease Allowance | Thalassemia Allowance | Disability Allowance | Elders Allowance | Public Assistance Allowance |
| Kataragama | 6 | 8 | 1 | 40 | 0 | 11 |
| Sella Kataragama | 5 | 5 | 0 | 22 | 93 | 16 |
| Detagamuwa | 16 | 11 | 1 | 30 | 170 | 11 |
| Kandasurindugama | 12 | 12 | 0 | 44 | 193 | 13 |
| Karavile | 11 | 11 | 0 | 37 | 0 | 12 |
| Total | 50 | 47 | 2 | 173 | 456 | 63 |
විමසීම් විස්තර
කාර්යාලීය දුරකථන අංකය
+94 472235338
| නම | තනතුර | දුරකතන අංකය | ෆැක්ස් අංකය |
| කේ ප්‍රගීත් කුලතිලක මහතා | ප්‍රාදේශීය ලේකම් | +94 472235256 | +94 472235338 |
| එන්.සී. වීරසිංහ මහතා | සහකාර ප්‍රාදේශීය ලේකම් | +94 472235256 | +94 472235338 |
| එච්.ඊ.පි.එස්. මාගම්පුර මහතා | ගණකාධිකාරී | +94 472235339 | +94 472235338 |
| එම්.ජී. සමින්ද මහතා | සහකාර අධ්යක්ෂ (සැලසුම්) | +94 472235340 | +94 472235338 |
| එල්.ඒ.ඩී. සේනානි මිය | පරිපාලන නිලධාරී | +94 472235338 | +94 472235338 |
| ජයලත් ප්‍රියන්ත මහතා | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | +94 472235338 | +94 472235338 |
ලියාපදිංචි ආයතන
| නම | ලිපිනය | |
| 1 | ප්‍රජා සංවර්ධන පදනම | සෙල්ල කතරගම, කතරගම |
| 2 | කතරගම විහාරමහා දේවි නිවාස හා ප්‍රජා සංවර්ධන සමිතිය | අංක 17/B නවනගරය, කතරගම |
| 3 | සීලමිත්තාරාම සමාජසේවා සංවිධානය | සීලමිත්තාරාම සමාජසේවා සංවිධානය |
| 4 | කතරගම වැඩිහිටි නිවාසයේ දානශාලා සමිතිය | ඩිපෝපාර, කතරගම |
| 5 | එක්සත් ක්‍රීඩා සහ අන්‍යෝන්‍යාධාර සමිතිය | කොහෙඹදිගාන, සෙල්ලකතරගම |
| 6 | කිරිවෙහෙර වැඩිහිටි සරණ මධ්‍යස්ථානය | කිරිවෙහෙර රජමහා විහාරය, කතරගම |
| 7 | කතරගම රාජ්‍ය සංස්ථා මණ්ඩල මිත්‍රත්ව පදනම | සුගන්ධිකා, සෙල්ලකතරගම, කතරගම |
| 8 | සමාජ නියාමක ඒකාබද්ධ සංවිධානය | කරවිලේ, සෙල්ල කතරගම |
| 9 | ‘සමගි’ ත්‍රීරෝද රථ සංගමය | අංක 35/18, දෙටගමුව, කතරගම. |
| 10 | ගැමි පුබුදුව ප්‍රජා සේවාව | අංක115,දෙටගමුව, කතරගම |
| 11 | කතරගම ළමා වැඩසටහන | අංක 85, දෙටගමුව, කතරගම |
| 12 | කතරගම එකමුතු වෙළඳ සංගමය | රුහුණු හෝටලය, 72/C නවනගරය, කතරගම |
| 13 | කතරගම නාගහවිදිය ප්‍රජා සංවර්ධන සමිතිය | නාගහවිදිය, කතරගම |
| 14 | නෘග බෝධිපාක්ෂික ධර්ම සංවිධානය | අංක13, කාවන්තිස්ස මාවත, කතරගම |
| 15 | ඉදිකිරිම්කරුවන්ගේ සංගමය | බෝගහවත්ත, ගලහිටිය, කතරගම |
| 16 | ප්‍රජා සංවර්ධන පදනම | 21/2, පරණ බුත්තල පාර, කතරගම |
| 17 | ‘සුහද’ ත්‍රීරෝද රථ සංගමය | පෙරගිරිගම, කතරගම |
| 18 | ආබාධිතයින් පුනරුත්තාපනය කිරිමේ ශ්‍රී ලංකා පදනම(කතරගම ශාඛාව) | අංක 57, iiපියවර, දෙටගමුව, කතරගම |
| 19 | අරුණෝදය ගැමි අරුණ ප්‍රජා සමිතිය | අංක 35, කලණි ස්විට් හවුස්,නවනගරය, කතරගම |
| 20 | සමාජ සංවර්ධන පදනම | සමාජ සංවර්ධන පදනම |
| 21 | දිරිය වෙළඳ හා ජනතා සුභසාධන සංගමය | 01, ශ්‍රමදාන මාවත, සෙල්ලකතරගම |
| 22 | කතරගම සංචාරක දොාදාල් වෙළදුන්ගේ සංගමය | නව නගරය, කතරගම |
| 23 | කතරගම පදික වෙළඳ මිත්‍රශීලී පදනම | 25/BW, රජ මාවත , කඳසුරිඳුගම ,කතරගම. |
| 24 | කතරගම ප්‍රජා සේවා පදනම | රුහුණු මහා කතරගම දේවාල ප්‍රධාන කාර්යාලය, කතරගම. |
| 25 | දයාවේ නිවස හෝම්පෝ කොම්පැෂන් | 201/2, මහවත්තපාර, මාදම්පිටිය, කොළඹ 14. |
| 26 | වෙල්කම් හවුස් | 133, ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10. |
| 27 | ශ්‍රී ලංකා ජීවාධාර ස්වේච්ජා සංවිධානය | 594/1, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 15. |
| 28 | ධීවර හා පොදු ස්වේච්ජා සංවිධානය | 358, අළුත්මාවත පාර, කොළඹ 15. |
| 29 | කොළඹ සමාජ සහ සංස්කෘතික සංගමය | 50/14/ඩී, ජුබිලි මාවත, මට්ටක්කුලිය,කොළඹ 15. |
| 30 | ඩයමන්ඩ් හවුසින් කම්පැලැක්ස් සුභසාධක සංගමය | 75/77, විස්ට් වයික් පාර. මට්ටක්කුලිය,කොළඹ 15. |
| 31 | එම්.එන්.එම්.ඉමිටියාස් පදනම් ආයතනය | 211 ටී 10, ජුම්මා මස්ජිඩ් පාර, මාලිගාවත්ත,කොළඹ-10 |
| 32 | ප්‍රථමාධාර සහ සෞඛ්‍ය සේවා ගිලන්රථ සංගමය | සී/2/3,ජාතික මහල් නිවාස, මාලිගාවත්ත,කොළඹ 10. |
| 33 | පෙනීම ආරක්ෂා කර ගැනීමේ සංගමය | 94 2/1, එස්.මහින්ද මාවත, මරදාන,කොළඹ 10. |
| 34 | නාගරික සෞඛ්‍ය ප්‍රවර්ධනයින්ගේ සංගමය | 30, බෝධිරාජ විහාරය, විතානගේ මාවත,කොළඹ 02. |
| 35 | අසරණයින්ට මගපෙන්වීමේ සංවිධානය | 225/25, ආදුරුප්පු වීදිය, කොළඹ 13. |
| 36 | සමාජ සංවර්ධන පදනම | ඒයූ 2-4, ගුණසිංහපුර, කොළඹ 12 |
| 37 | කන්දෙයි සෙල්වා සුභසාධක පදනම | 30, කොටහේන වීදිය, කොළඹ 13. |
| 38 | විශ්ව සමාජ ස්වේච්ජා සංවිධානය | 49, පිකරින්ස් පාර,කොටහේන,කොළඹ 13. |
| 39 | විශේෂිත ළමා අධ්‍යාපන සංවර්ධන පදනම | 60/10, උද්‍යාන වීදිය, කොළඹ 02. |
| 40 | මිහිදු එක්සත් සම්පත් මධ්‍යස්ථානය | බී/1/5,මිහිදු මාවත මහල් නිවාස,කොළඹ 12 |
| 41 | වනිතා සවිය පදනම | 132 ඒ, ශ්‍රි වජිරඥාණ මාවත, කොළඹ 09. |
| 42 | ප්‍රජා සහයෝගිතා සංවර්ධන පදනම (නම වෙනස් කරන ලදි (අක්රම් පදනම) | 83, මාලිගාකන්ද පාර, මරදාන, කොළඹ 10. |
| 43 | ජීව පදනම | 619/8, බේස්ලයින් පාර, දෙමටගොඩ, කොළඹ 09. |
| 44 | කාකදූපත වෙරළ උද්යායන කළමණාකරන සමිතිය | 69/329, කාකදූපත, මට්ටක්කුලිය,කොළඹ 15. |
| 45 | අල් අමාන් නුස්රත් සංවිධානය | 27, ශාන්ත මරියා පටුමග, මට්ටක්කුලිය. |
| 46 | රාම් සමාජ සේවා හා සුභසාධන පදනම | 42, 07 වන පටුමග, බ්ලූමැන්ඩල් පාර,කොළඹ 13. |
| 47 | වී.එල්.ප්‍රජා සංවර්ධන සහ සුභසාධන මරණාධාර සමිතිය | 257, මෝදර වීදිය, කොළඹ 15. |
| 48 | මාලිගාවත්ත දරැස්සලාම් අධ්යාසපන සේවා පදනම | සී/ජී 4,ජුම්මා මස්ජිඩ් පාර, මාලිගාවත්ත,කොළඹ 10. |
| 49 | ස්ටේඩියම්ගම සුභසාධන හා මරණාධාර සමිතිය | 225, ස්ටේඩියම්ගම, කොළඹ 14. |
| 50 | තිරසාර ලංකා පදනම | 104/11, ග්‍රෑන්ඩ්පාස් පාර, කොළඹ 14. |
| 51 | ළමා අභිවෘද්ධි පදනම | 132/20, ඛෙත්තාරාම මාවත, ග්‍රෑන්ඩ්පාස්, කොළඹ 14. |
| 52 | ශ්‍රී ලංකා නාවික හමුදා සිවිල් සේවා සුභසාධක සංගමය | නාවික හමුදා මූලස්ථානය, ශ්‍රී ලංකා නාවික හමුදා සිවිල් සේවා සුභසාධක සංගමය, කොළඹ 01. |
| 53 | එක්සත් පදනම | 46, පරණ යොන් වීදිය, කොළඹ 12. |

















