කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තවත් සමාජ මෙහෙවරක්
2026 මැයි 26
පුවත් හා කාලීන සිදුවීම්
නිවාස ඉිදිකරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන වැසිජලය රැස් කිරීමේ වැඩසටහන යටතේ පානීය ජල පහසුකම් නොමැත් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව සඳහා වැසි ජල ටැංකි ලබාදීම කතරගම ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කාර්යාලීය පරිශ්‍රයේ දී සිදු වූ අතර සෙල්ලකතරගම, කරවිලේ ග්‍රාම නිලධාරී කොට්ඨාසවල ප්‍රතිලාභීන් සඳහා ලීටර් 5000ක ජල ටැංකි බෙදා දෙන ලදි.
මෙම අවස්ථාවට කතරගම ප්‍රාදේශීය ලේකම් කේ. ප්‍රගීත් කුලතිලක මහතා, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) තුමා, ග්‍රාම නිලධාරි කොට්ඨාසවල ආර්ථික සංවර්ධන නිලධාරීන් හා අදාළ ප්‍රතිලාභීන් සහභාගි විය.
ඡායාරූප













