ප්‍රාදේශිය විගණන කලමනාකරන කමිටු රැස්වීම - 2026 පලමු කාර්තුව
Published by Kataragama Divisional Secretariat
ප්‍රාදේශීය විගණන හා කළමණාකරන කමිටු රැස්වීම 2026.05.06.දින ප්‍රාදේශීය ලේකම් තුමා හා විගනණ අධිකාරි තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද අතර ඒ සඳහා කාර්යාලීය සියලුම නිලධාරීන් සහභාගි විය.















